අද (13) සවස කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය ගමන් වාර 37 ක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (13) උදෑසන දුම්රිය ගමන් වාර 13 ක් අවලංගු කිරීමට සිදු වුවත් සවස් කාලයේ දුම්රිය ගමන් වාර 37 ක් හෝ ධාවනය කිරීමට පියවර ගන්නා බවයි .
