සබරගමු සරසවියෙන් 4ක් අත්අඩංගුවට.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 4 ක් බලන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සබරගමු සරසවියේ නවක සිසුන් හට ඔහුන්ගේ නීවාසිකාගාර වෙත බලහත්කාරයෙන් ඇතුළු වී නවකවදයදී, පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බව පොලිසිය සදහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ, වැලිමඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23ත් 25ත් අතර පසුවන … දිගටම සබරගමු සරසවියෙන් 4ක් අත්අඩංගුවට. කියවන්න