සුඩානයේ කාර්ටූම් අගනුවර ජනාකීර්ණ වෙළෙඳපොළකට එල්ලවු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 40දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කාර්ටූම් හි කුරෝ වෙළෙඳපොළට එල්ල වු මෙම ප්‍රහාරය සුඩාන හමුදා විසින් පැරාමිලිටරි බළකාය ඉලක්ක කර එල්ල කර ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ කාර්ටූම් හි නගර දෙකක පාලනය නැවත ලබා ගැනීම සඳහා බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
