සෞඛ්‍ය ක්ෂේත්‍රයට නවක වෛද්‍යවරු 406ක්.

නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක ඇතුළත මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට බදවාගැනීමට නියමිත බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version