සුඩානයේ ගැටුම්වලින් 413ක් ජීවිතක්ෂයට – 3500කට තුවාල.

හමුදා පාලනයක් යටතේ පවතින සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක් විසින් හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළ අතර එම තත්ත්වය මේ වන විට උග්‍ර තත්ත්වයට හැරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම් හේතුවෙන් සුඩානයේ මේ වන විට පුද්ගලයින් 413 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් , 3500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.

Exit mobile version