ඉන්දියාවෙන් මිලියන 450 ක ප්‍රදානයක්.

ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ අත්තිකාරමක් ලෙස ඉන්දියානු රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී ලංකාවට පිරිනමා ඇති බව වාර්තා වේ .

ඒ ජනාධිපති කාර්‍යාලයේ පැවති ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටු රැස්වීමේදීයි.

Exit mobile version