බඹර ප්‍රහාරයකින් සිසුන් 46 ක් රෝහලේ.

කඩුගන්නාව , පොත්තපිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දරුවන් 46 දෙනෙකු කඩුගන්නාව සහ පේරාදෙණිය රෝහල් වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ එම පාසලේ අඹ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් අද (12) දහවල් මෙම සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් වයස අවුරුදු 05ත් 10ත් අතර වයස්වල පසුවන සිසුන් බව සදහන් .

Exit mobile version