රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ 48 ක් ජීවිතක්ෂයට .

රුසියාව නැගෙනහිර යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති අතර මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Exit mobile version