කාන්තාවකගේ පපු ප්‍රදේශයේ සගවා රැගෙන ආ සර්ප පැටවුන් 5ක්.

චීනය සහ හොංකොං අතර දේශ සීමා මුරපොළකදී අසාමාන්‍ය ශරීර හැඩයකින් යුත් කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇගේ පපු ප්‍රදේශය තුළ සගවා රැගෙන යාමට උත්සාහ කළ සර්ප පැටවුන් පස් දෙනෙකු සොයාගෙන ඇති බව වාර්තා වේ.

මේස් කිහිපයක් තුළ සර්ප පැටවුන් 5 දෙනෙකු බහා තිබී ඇති අතර ,රේගු නිලධාරින් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version