සබරගමු සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට.

නවක වදයක් සම්බන්ධව මීටපෙර සබරගමුවේ සිසුන් 5ක්  අත්අඩංගුවට ගත් අතර එම සිදුවීමට අදාලව තවත් සිසුන් 5ක් නැවතත් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් සිසුන් අදිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව සදහන්වේ.

Exit mobile version