කඳාන , පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික කර්මාන්තශාලාවක අද (08) අලුයම හටගත් ගින්නෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙම කර්මාන්තශාලාවේ හටගත් ගින්නේ දුමාරය සමඟ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පාසල් සිසුන් 50 ක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ .
ගිනි නිවීමේ හමුදාව එම ගින්න මැඩපැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරන බව සඳහන් .
