සෞදියෙන් මෙරටට ඉදි ටොන් 50ක්

සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් රට ඉදි ටොන් 50 ක් මෙරටට පරිත්‍යාග කර තිබෙන අතර එම රට ඉදි තොගය ඊයේ (16) පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ තානාපති කාලිඩ් හමෞද් අල්කටානි විසින් බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත භාර දුන් බව වාර්තා වේ

Exit mobile version