ප්‍රහාරක ජෙට් යානා 59ක් තායිවාන සීමාවට.

ප්‍රහාරක ජෙට් යානා 59 ක් සහ නෞකා 11ක් තායිවාන සීමාවට පැමිණ ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම චීන යුද අභ්‍යාසයේ තෙවන දිනය අද (10) බව සඳහන්.

( ඡායාරූප අන්තර්ජාලයෙන්)

Exit mobile version