මත්ද්‍රව්‍ය සිල්ලර වෙළදුන් 6ක් පොලිස් දැලට.

විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ජාවාරම්කරුවන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසියට හැකිව ඇති බව වාර්තාවේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සන්තකයේ තිබී අයිස්, මත් පෙති හා විද්‍යුත් තරාදියක්  සොයා ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි. සැකකරුවන් බේරුවල, බෙන්තොට, අලුත්ගම, මග්ගොන යන ප්‍රදේශවල හා ඒ අවට පදිංචි කරුවන් වේ. ඔහුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට … දිගටම මත්ද්‍රව්‍ය සිල්ලර වෙළදුන් 6ක් පොලිස් දැලට. කියවන්න