පස්සර සිසුන් 6 ක් හදිසියේ රෝහලට .

පස්සර , ගනේෂා දෙමළ මහා විද්‍යාලයේ පිරිමි ළමුන් 6 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් පස්සර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .

වාර්තා වන්නේ එම සිසුන්ගේ රෝගී තත්ත්වය බරපතළ නොවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .

Exit mobile version