සිම්බාබ්වේ රන් පතලක අනතුරින් 6 ක් ජීවිතක්ෂයට .

සිම්බාබ්වේ රත්රන් පතලක සිදුවු අනතුරකින් 6 දෙනෙකු මියගොස් 15 දෙනෙකුට අධික පිරිසක් සිර වී තිබෙන බව වාර්තා වේ .

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හරාරේ අගනුවර සිට කිලෝමීටර් 100 ක දුරින් පිහිටි මෙම රන් ආකරය කඩාවැටීමෙන් 30 දෙනෙකුට අධික පිරිසක් සිර වී තිබූ බවත් , ඉන් 13 කට අධික පිරිසක් බේරා ගෙන ඇති බවත් , අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ය .

Exit mobile version