බස් අනතුරකින් 6 ක් ජීවිතක්ෂයට .

අද (29) අලුයම 2.30ට පමණ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා ප්‍රදේශයේ ගුවන් පාලමක් මත සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 52 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මෙම අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු මේ වන විටත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බවත් , තවත් 30 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සඳහන් වේ .

Exit mobile version