60 මහල්ලා 9 දැරියව කෙලසලා.

නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 60 හැවිරිදි පානදුර, හොරණ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු දැරියගේ මිත්තණියගේ අනියම් පුරුෂයා බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version