තඹුත්තේගම ආර්ථිකයේ එළවළු කිලෝ 60000ක් ඉවතට.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු තොගවලින් කිලෝ හැට දහසක් පමණ මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩයාය කසල අංගණයට බැහැර කරන බවට එම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ එළවළු තොග රැගෙන වෙළදුන් පැමිණියත් ගැණුම්කරුවන් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

Exit mobile version