ඊයේ (28) රාත්‍රියේ නිවසක ඇති වූ ගැටුමක් අතරතුර පියෙකු විසින් තම 10 හැවිරිදි දරුවාට පිහි පහරක් එල්ල කිරීමෙන් දරුවා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ .
මෙලෙස පිහි පහරින් තුවාල ලබා ඇත්තේ බොරළුවැව , රත්මල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි ලහිරු අංජන නැමැති දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොබෙයිගනේ පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් .
