අක්කර 65,872ක් විනාශයි.

පසුගිය මාස කිහිපය තුළ පැවති අධික නියගය සහ මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුව ඇති වගා හානි ප්‍රමාණය අක්කර 65,872ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ නිසා පීඩාවට පත් ගොවීන් ගණන 61,133ක් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version