68.8%ක විදෙස්  ප්‍රේෂණ වර්ධනයක් .

2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී 68.8%ක විදෙස් ප්‍රේෂණ වර්ධනයක් සිදු වී  ඇති බව වාර්තා වේ. විදෙස්ගත ශ්‍රී ලාකික ශ්‍රමිකන්ගෙන් පැමිණෙන විදෙස් ප්‍රේෂණය 2022  වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 259.2 ක් වුවද එය 2023 වසරේ ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා කරයි.

Exit mobile version