සුවසැරිය තුළ බිළිඳුන් 684ක් උපදී.

සුවසැරිය හදිසි ගිලන් රථ තුළ බිළිදුන් 684 දෙනෙකු බිහිවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ එක් වෙමිනි.

Exit mobile version