මෙරට ජනගහනයෙන් බහුතරයක් එනම් සියයට 70 දශම 9ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිතා කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
සියයට 29 දශම 1ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් සියයට 43 දශම 3ක් පිරිමි පුද්ගලයින් සහ සියයට 2 දශම 8ක් කාන්තාවන් වන බව සඳහන්.
මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමයි.