විෂ ශරීරගතවීම්වලින් වසරකට 80000ක් රෝහලට .

විවිධ විෂ ශරීරගත වීම් හේතුවෙන් වසරකට පුද්ගලයින් 80000ක් පමණ මෙරට රෝහල්වලට ඇතුළත් කෙරෙන බවට ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන ප්‍රකාශ කළේ විවිධ විෂ ශරීරගතවීම්වල වැඩි අවදානමකට ලක්ව ඇති දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවයි.

Exit mobile version