82 හැවිරිදි කාන්තාවක් අපයෝජනය කළ පුද්ගලයෙකු නව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි කුලී රැකියාවක නිරත වන පුද්ගලයෙක් බව සඳහන්.
අපයෝජනයට ලක්වූ කාන්තාව රෝගාතුරව සිටින අයෙක් වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අපයෝජනයට ලක්වූ කාන්තාව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සඳහන් .
