85,000 කට වෙන්දේසි වූ අඹ ගෙඩිය.

වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 85,000ක මුදලකට වෙන්දේසි වූ බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට වෙන්දේසියේ දී මෙම අඹ ගෙඩිය මිලදී ගෙන ඇත්තේ විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසිනි.

මේ දිනවල වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්වල වාර්ෂික පූජාවන් පැවැත්වෙන අතර එහිදී වෙන්දේසි ද ක්‍රියාත්මක වන බව සඳහන් .

Exit mobile version