13 සිසුවියට 13 සිසුවෙක් කරදර කරලා – සහයට 18 සූපවේදී සහයකයෙකුත් ඉදලා.

සමඟිපුර ප්‍රදේශයේ 13 හැවිරිදි බාල වයස්කාර සිසුවියක් අපයෝජනයට ලක් වූ බවට පුත්තලම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ .

පසුගියදා මෙම සිසුවිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 18 හැවිරිදි සූපවේදී සහයකයෙකු විසින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බව සඳහන් .

සිද්ධියට සම්බන්ධ අදාළ පාසල් සිසුවා සහ සූපවේදී සහයකයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙන බව වනාතවිල්ලුව පොලිසිය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version