සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දින දෙකක පුහුණු තරගයක් හෙට (11) දිනයේ ආරම්භ වීමට නියමිත බව සදහන්.
එම තරගය හම්බන්තොටදී හෙට උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිත බව සදහන්.
මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලිය ලබන 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙනු ඇති.
