ශ්‍රී ලංකා පොලීසියෙන් පැය  60 ක මෙහෙයුමක්

ශ්‍රී ලංකාවම  ආවරණය වන පරිදි පොලිසිය විසින් විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස්පති කාර්යාලය පවසා තිබේ.

ඒ වරෙන්තු ලැබී සැගවී සිටින්නන්, ගිනි අවි  සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් ඇතුළු අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට බව සදහන් වේ.

ඒ අනුව  දිවයින පුරා එම මෙහෙයුම ඊයේ පස්වරු 6.00ට ආරම්භ වූ බවත් 15වැනිදා පෙරවරු 6.00දක්වා ක්‍රියාත්මක වන බවත් සදහන් වේ.

Exit mobile version