ට්‍රම්ප්ට කළු පැල්ලමක්

President Donald J. Trump speaks with Secretary of Defense James Mattis and other senior leaders of the armed forces at the Pentagon in Washington, D.C., Jan. 27, 2017. (DOD photo by U.S. Air Force Staff Sgt. Jette Carr)

හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අපරාධ චෝදනා ගොනු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා හට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2016 වසරේ පැවති මැතිවරණයට පෙර ඔහුගේ පෞද්ගලික නීතිඥවරයෙකු මාර්ගයෙන් අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවා තිබීමයි.

මෙලෙස නිව්යෝර්ක් හි ප්‍රධාන ජූරි සභාව විසින් ඔහුට එරෙහිව මෙම චෝදනා එල්ල කර ඇති අතර මෙලෙස අපරාධ චෝදනා ගොනුකර ඇති ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයාද මොහු වේ .

Exit mobile version