මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සතිය නිමිති කරගෙන ලේ දන් දීමේ පිංකමක්.

මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සතිය නිමිති කර ගෙන අඹගමුව ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය සමිතිය විසින් ලේ දන්දීමේ වැඩසටහනක් අඹගමුව ශ්‍රී විජයබා විහාරස්ථානයේදී පැවැත්වූ බව වාර්තා වේ .

නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහලේ ලේ බැංකුවේ
වෛද්‍යයවරුන් ඇතුළු එහි නිලධාරින් විසින් ලේ
ලබාදීමට පැමිණි ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ලේ ලබා ගැනිම සිදු කළ අතර මෙම අවස්ථාවට එම ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version