ව්‍යවසායන් සඳහා කොටස් වෙළෙඳපොළෙහි පුවරුවක්.

රාජ්‍ය ව්‍යවසායන් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වෙනම ලැයිස්තුගත කිරීමේ පුවරුවක් හා රෙගුලාසි ඇති කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

එහි අරමුණ වන්නේ, රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමයි.

Exit mobile version