බෝම්බ අවධානමකින් පාසල් 30 ක් වැසෙයි.

බෝම්බ අවදානමක් හේතුවෙන් බෙල්ජියමේ පාසල් 30ක් තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ අනුව එරට බෘසල්ස් සහ බර්බන් කලාපයේ පාසල් මෙලෙස වසා දමා තිබේ .

ඊයේ (26) පස්වරුවේ බෝම්බ අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබූ අතර ඒ අනුව පුර්ව ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව පාසල් වසා දැමීමට පියවර ගත් බව බෙල්ජියමේ බලධාරීන් වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version