ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් .

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගයෙන් වවුනියාවේ පාසල් සිසුවියක් ඊයේ (12) තුන්වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම හිමි කර ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස ලෝකඩ පදක්කමක් හිමි කරගෙන ඇත්තේ වවුනියාව,රම්බෙයිකුලම බාලිකා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි කෝසියා තිරුමේනන් නැමැති සිසුවියයි.

Exit mobile version