කාන්තාවකට අමානුෂික ප්‍රහාරයක්.

පෞද්ගලික ආයතනයක් තුළ කාන්තාවකට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
 
එහිදී පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් එකතුවී කුරිරු ලෙස තවත් කාන්තාවකට පහර දෙන අයුරු දක්නට ලැබෙන බව වාර්තා වේ.

Exit mobile version