ගම්පහ- මාකෙවිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කපා කොටා අමානුෂික ලෙස කාන්තාවක් ඝාතන කර ඇති බව වාර්තාවේ. කාලයක් සිට පැවත එන ඉඩම් ප්‍රස්නයක් දුර දිග යාම මත මෙම ඝාතනය සිදුව ඇති බවත් එම කාන්තාව නිවස තුළ සිටියදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති අතර බරපතල තත්වයේ පසු වූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව … දිගටම අමානුෂික ඝාතනයක්. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed