පොලිසිය සහ බස් රථ රියදුරන් සමඟ ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් මාර්ග අංක 190 සහ 170 යන සියලුම පෞද්ගලික බස් රථ අද (24) දින ධාවනය නොකර වර්ජනයක නිරත වන බව වාර්තා වේ.
ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය යන බස් රථ ධාවනය නොවන බව සඳහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.