බස් රථ වර්ජනයක්.

මාර්ග අංක 120 කැස්බෑව – පිටකොටුව සියලුම බස් රථ අද (13) දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වේ.

Exit mobile version