බස් රථයක් හදිසියේ ගිනි ගනී.

ආජන්ටිනාවේ Buenos Aires හි පිහිටි අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් එකවරම ගිනිගැනීමකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී බස් රථයේ සිටි මගීන් සියලුදෙනා කඩිනමින් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව ඇති බව සඳහන් .

Exit mobile version