ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලාපොරොත්තු වෙනස් කරවන වාර්තා සහ ඇතැම් අමාත්‍යවරුන්ගේ කාර්‍ය සාධනය අසාර්ථක වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නුදුරේදීම සිය අමාත්‍ය මණ්ඩල සංශෝදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
පවතින දුෂ්කරතා සහ ආර්ථික අර්බුද මධ්‍යයේ කටයුතු කළ හැකි මන්ත්‍රීවරුන්ට පමණක් අමාත්‍ය ධූර ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
