ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික ස්ථානයක සිටින බුදු දහමේ උගන්වා තිබෙන මග නොයන නාමික අනුනායකවරයෙක් පසු ගියදා ලක්ෂ 70 ක් වටිනා කාර් රථයක් තම අනියම් බිරිඳට ලබා දී තිබේ.
එම බෞද්ධ නොවන නමුත් බෞද්ධ හිමිවරයෙකුගේ වේශයෙන් සිටින පුද්ගලයා දියවඩන නිලමේවරයා සමගද මනා සබඳතාවයක් තිබෙන, දියවඩන නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණයට ඡන්දය දිය හැකි පුද්ගලයෙකි. සියලු සාක්ෂි අප සතුව තිබේ. නමුත් එම සාක්ෂි එළියට දැමූ විට ඔවුන්ට ගැටලුවක් ඇතිවන බැවින් ඒවා නිසි කාලවලදී එළියට පැමිණෙනු ඇත.
