ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව වටයේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 146 ක් රැස්කර ගැනීමට සමත් වූ බව වාර්තා වේ .
ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 80 ක් ද , ශකීබ් අල් හසන් ලකුණු 19 ක් ද රැස් කළ බව සඳහන් .
එමෙන්ම පන්දු යැවීමේදී දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් හේඩ්න් කර් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
