ශ්‍රී ලංකා පිලට ලකුණු 410ක අභියෝගක්.

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම අද උදෑසන සිය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 576ක් තිබිය දී අත්හිටුවා තිබේ.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතු බව වාර්තා වේ.

Exit mobile version