ඇමෙරිකාවේ වයස්ගතම ජානාධිපතිවරයා වන 80 වැනි වියේ පසුවන ජෝ බයින්ඩින් 2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට සැලසුමක් තිබුණ ද ඒ සම්බන්ධයෙන් දැනට කරුණු අනාවරණය නොකරන බව ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.
