පාසල් නිවාඩුවේ වෙනසක්.

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් යාම හේතුවෙන් පාසල් නිවාඩුව සංශෝදනය කිරීම සඳහා තීරණය කර ඇති අතර ඒ අනුව අප්‍රේල් 17 වනදා ආරම්භ වන පාසල් වාරය මැයි 29 වනදා දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.

එමෙන්ම නව පසල් කාලසටහන හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version