රත්තරන් මිලේ වෙනසක්.

ඊයේ(15) දිනට සාපේක්ෂව අද(16) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.615,813.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,730.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,800.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,920.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,400.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,020.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,150.00

Exit mobile version