රන් මිලේ වෙනසක්.

ඊයේ(21) දිනයට සාපේක්ෂව අද(22) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.626,210.00   

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,090.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,750.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,250.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,000.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,330.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,650.00  

Exit mobile version