රන් මිලේ වෙනසක්.

පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (08) රන් මිල පහතින්,

රන් අවුන්සය – රුපියල් 567,208.00

කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,010.00

කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 160,100.00

කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 18,350.00

කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 146,750.00

කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 17,510.00

කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 140,100.00

Exit mobile version