ආනයනික කිරිපිටි මිලේ වෙනසක් ?

ක්රිපිටි ආනයනකරුවන්  පවසා ඇත්තේ ආනයනික කිරිපිටි මිල පහල දමන බවයි.

ඒ අනුව ඔහුන් සදහන් කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝ එකකින් රුපියල් 200ක් හා ග්‍රෑම් 400 ක පැකට්ටුවකින් රුපියල් 80 ක් වශයෙන් මිල අඩු කිරීමට නියමිත බවයි.

මෙම මිලගණන් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ඔහුන් ප්‍රකාශ කොට තිබේ.

Exit mobile version